Help

Your Guide to Navigating Our Space

වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය පිළිබඳ මගපෙන්වීම

1. වැඩසටහන් හා සේවාවන් ලබාගැනීම ගැනීම:

සුදුසු වැඩසටහන හෝ සේවාව තෝරාගෙන JOIN බොත්තම භාවිතයෙන් ඉදිරියට යන්න. එහිදී ඉහලින්ම CART, LOGIN සහ COUPON කොටස් වලට පහලින් ඇති විස්තර පුරවන්න. මෙතනදී ඔබ සදහන් කරන EMAIIL සහ PASSWORD මතක තබාගන්න. JOIN COURSE බොත්තමෙන් ඉදිරියට යන්න. එහිදී සදහන් බැංකු ගිණුම සහ ORDER NUMBER එක සටහන් කරගන්න. එම බැංකු ගිණුමට නියමිත මුදල තැම්පත් කර එතන සදහන් whatsapp අංකයට පණිවිඩයකින් දැනුම් දෙන්න. ඉන්පසු ADMIN වරයා ඔබේ ඇනවුම පරික්ෂා කර ඔබට EMAIL පණිවිඩයක් එවයි. එහි ඇති MY DASHBOARD බොත්තමෙන් පිවිසෙන්න. ඔබේ EMAIL සහ PASSWORD ලබාදී ඇතුල් වන්න.

2. MY DASHBOARD හී ඔබ ලබාගත් වැඩසටහන් භාවිත කිරීමට උපදෙස්:

MY DASHBOARD හී පහතට යන විට ඔබ ලබාගත් වැඩසටහන් පෙන්නුම් කරයි. ඔබේ වැඩසටහන් නැරබීම ආරම්භ කාලය හැක. එහි පහත MANU එක තුල අනෙකුත් ඔබට අවශ්‍ය SETTINGS සහ LOGOUT විස්තර සදහන් වේ. වැඩසටහන CLICK කර පහත ඇති START LEARNING හරහා වැඩසටහන ආරම්භ කරන්න. යම් අවස්තාවක ඔබ MY DASHBOARD එකෙන් පිට වූ පසු නැවත පැමිණීමට ඉහත MANU (Dunuvidu Knowledge නාමයෙන් දකුණු පස ඇති ඉරි කෑලි තුන) ඔබන්න. එහි ඇති MY DASHBOARD හරහා නැවත ඔබේ වැඩසටහන් වෙත පිවිසිය හැක.

3. ඔබ නැවත වෙබ් අඩවියට පැමිණ ඔබ ලබාගත් වැඩසටහන් අධ්‍යනය කිරීමට:

ඉහත MANU (Dunuvidu Knowledge නාමයෙන් දකුණු පස ඇති ඉරි කෑලි තුන) ඔබන්න. එහි ඇති MY DASHBOARD හරහා නැවත ඔබේ වැඩසටහන් වෙත පිවිසිය හැක. ඔබේ EMAIL සහ PASSWORD ලබාදී ඇතුල් වන්න.

4. වෙබ් අඩවියේ වැඩසටහනක් ලබාගැන REGISTER වූ ඔබට නැවත වැඩසටහනක් ලබාගන්න විට:

ඉහත MANU (Dunuvidu Knowledge නාමයෙන් දකුණු පස ඇති ඉරි කෑලි තුන) ඔබන්න. එහි ඇති LOGIN තුලින් ඔබේ EMAIL සහ PASSWORD ලබාදී ඇතුල් වන්න. ඉන්පසු ඔබ තෝරාගන්න නව වැඩසටහන තුලින් ඉරිදියට යන්න.

5. ඔබ ලබාගත් වැඩසටහන දෙවරක් ADD වීම හෝ වැඩසටහන් කීපයක් ඔබ නොදැනුවත්ව ADD වී ඇති අවස්ථා වලදී:

CHECKOUT පිටුවට පිවිස එහි ඇති CART බොත්තමින් පිවිසෙන්න. ඔබ ඇද්ද කෙරු වැඩසටහන් පිළිබද එතන සදහන් වේ. වැඩිපුර ADD ඇති නම් එතනින් REMOVE කරන්න. ඉන්පසු නැවත ඉදිරියට යන්න.

6. කලින් වෙබ් අඩවියට Log වූ කෙනෙක් නම් පෙර Email/Password විස්තර භාවිතයෙන් Log වෙන්න. ඉන්පසුව අලුතෙන් ලබාගන්නා වැඩසටහන් හා සේවාවන් මිලදී ගන්න.

7. ඔබට මේ කිසිවක් නොතේරෙන කෙනෙක් වුවත් කිසිදු ගැටළුවක් නැත😂:

වෙබ් අඩවියට අදාළ විතර සදහා Web Support වෙත පණිවිඩයක් යොමුකරන්න. info@dunuvidu.com