විශ්වීය සබදතා A Relationship Guide

Welcome to this amazing journey

විශ්වීය සබදතා A Relationship Guide

ඔබේ සබඳතාවල සැඟවුණු ගැඹුරු පදනම හඳුනාගන්න (Decode the Deep Blueprint of Your Relationships)
මෙම පාඨමාලාව මගින් මානව සබඳතා පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදු කරනු ලබයි. හුදෙක් බාහිර ස්වරූපයට පමණක් සීමා නොවී, ඔබේ ප්‍රේම සබඳතා, මිත්‍රත්වයන් හෝ වෘත්තීය සබඳතාවල පවතින ශක්තීන් ඔබේ ගැඹුරු පරිණාමයට (Evolution of Life) බලපාන ආකාරය මෙහිදී අපි ගවේෂණය කරන්නෙමු. ජීවිතයේ සෑම අංශයකම සැබෑ සහ ස්ථිර තෘප්තියක් අත්කර ගැනීම සඳහා මෙම අත්දැකීම් උසස් මට්ටමකට පත් කරගන්නා ආකාරය ඔබ මෙහිදී ඉගෙන ගනු ඇත.

Course Content

  1. මම ඉන්නේ මොන වගේ සබදතාවයකද
  2. මගේ සබදතාවේ රසවත්ම තැන් Triggers
  3. මම බැදිලා ඉන්නේ කොතනින්ද
  4. සබදතා වලින් වේදනා විදින අය. Empathලට වෙන දේ
  5. සබදතා වල Manipulation and Control
  6. පෞද්ගලික අත්දැකීම්
  1. Red Flags හදුනාගැනීම
  2. වේදනා විදින අය ගැලවෙන්නේ මෙහෙමයි
  3. හොද අය අයි දුක් විදින්නේ. Boundries සීමාවන්
  4. විශාල ගහක් වගේ Ground වීම කොච්චර වැදගත් ද
  5. සබදතා රහස් Personal Experiences
  6. ප්‍රබල සබදතා රහස් Values & Attachment
  1. ඉහල මට්ටමේ සබදතා Upgrade Your Relationships
  2. වටිනාකම = ස්වාධීනත්වය
  3. විශ්වය ඔබේ සබදතා සොබාවිකවම බිදින විදිහ
  4. බැදීම් සහ බන්දනය Emotional Bondage
  5. සබදතා වල වේදනාව හරහා ඔබව මේ ලෝකයට බන්දනය වන අයුරු
  6. යටිහිත හොද හැගීම් වලට හුරු කිරීම
  1. සබදතාවයකින් ඔබව Next Level එකට ගෙන යන විදිහ – REAL LOVE
  2. ඔබ අකමැති Karmic සබදතා
  3. ඔබ ටිකක් කැමති Soul Mates
  4. නමුත් ඔයා තාම හරියට නොදන්නා Twin Flames
  5. How to Grow Twin Flame Seed
  6. Wellbeing & Relationships
  7. FAQ මගහැරුණු සමහර කාරනා

This is a Video Course that you can access anytime

  • 25 Lessons
  • 3.5 Hours Video Lessons
  • Lifetime Access to Course Materials
  • Access to Private Group
  • Eligible to join group activities
  • Future Live Sessions
  • Exclusive Bonuses

Rs. 18,000

Rs. 12,500

Secure Payments