Counselling

යහපැවැත්ම සඳහා උපදේශනය

counselling

ජීවිතයේ අප සැමට විවිධ ගැටළු මතුවිය හැක. බොහෝ විට ඒවා පිළිබඳව හිතවතුන් සමඟ කතාබහ කරමින් විසඳුම් සොයනවා. නමුත් ඔබට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම හෝ චිත්තවේගාත්මක සහය නොලැබුණා නම්, මෙම උපදේශන සේවාව ඔබට ප්‍රයෝජනවත් විය හැක.

මෙම උපදේශනයේ අරමුණ සෘජු උපදෙස් හෝ සූදානම් විසඳුම් ලබාදීම නොවේ. ඒ වෙනුවට, ඔබගේ ගැටලුව සහ එයට හේතු හඳුනාගෙන, ඔබ බලාපොරොත්තු වන සහනය සහ යහපැවැත්ම කරා ගමන් කිරීමට අවශ්‍ය චිත්තවේගාත්මක සහය සහ මඟපෙන්වීම ලබාදීමයි.

උපදේශනය ලබාදෙන අංශ

  • ✔ සබඳතා ගැටළු
  • (පුද්ගලික සබඳතා, සමාජීය සබඳතා, වෘත්තීය සම්බන්ධතා)
  • ✔ ඇබ්බැහිවීම්
  • ✔ ජීවිතයේ හෝ පරිසරයේ වෙනස්කම් වලට හැඩගැසීමට අපහසු වීම
  • ✔ Anxiety / කනස්සල්ල හේතුවෙන් එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටළු
  • ✔ ජීවිතයේ අරමුණක් හෝ දිශාවක් නොමැති බවක් දැනීම
වැදගත් සටහන

මෙම උපදේශන සැසි තුළ ඔබගේ සහනය සහ යහපැවැත්මට අදාළ මඟපෙන්වීම ලබාදෙන අතර, මාගේ වෙනත් වැඩසටහන්වල ඉගැන්වීම් මෙම සැසි තුළ ඇතුළත් නොවේ.

Your Wellbeing is waiting for You

  • 50 minutes Session : Audio Call

Rs. 6,000

Rs. 5,000

Secure Payments