Manifest With Cosmic Energy
A complete Guide to meet the Cosmic YOU
විශ්වය සොබාදහම වූ “ඔබ” පිළිබද ගැඹුරු අධ්‍යනය
ඔබගේ ජීවිතයේ දිශානතිය පරිවර්තනය කළ හැකි, මෙතෙක් මා විසින් නිර්මාණය කරන ලද සුවිශේෂීම වැඩසටහනකි. ශරීරය තුළම පවතින සොබාදහමේ හා විශ්වයේ රහස් හඳුනාගැනීම තුළින් ඔබගේ අභ්‍යන්තර ආලෝකය, ජීව ශක්තිය සහ සැඟවුණු විභවය අවදි කරගැනීමට මෙම වැඩසටහන මඟ පෙන්වයි. ගැඹුරු අධ්‍යයනයක් සහ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ ඔබට ඔබවම සහ විශ්වය නව මානයකින් අවබෝධ කරගැනීමේ අවස්ථාව මෙහිදී හිමිවේ.
Course Centent
ගැඹුරු අධ්‍යනය සැගවුණු අන්තර්ගතය
Lets dive deep into the Real You ගැඹුරු අධ්‍යනය අරඹමු
Rs. 25,000
Rs. 18,800
Secure Payments

